Abortion is illegal (Sinhala)
In Sri Lanka, abortion is an illegal practice. The only exception is when there’s a threat to the mother’s life. Despite the 150 years old law on abortion more than 1,000 cases of illegal abortions take place everyday. Unsafe methods used in illegal abortion poses a serious threat on the mother’s life. Our legislative system has not taken into consideration the plight of rape and child abuse victims.
කලලයක් ගර්භාෂයෙන් ඉවත් කීරීම ගබ්සාවයි. මෙහිදී ගබ්සාව කොටස් 2 කට බෙදෙන ස්වාභාවික ගබ්සාව හා බාහිර බලපෑමකින් කලලය ඉවත්කිරීම ප්‍රේරිත ගබ්සාවක් ලෙස හදුන්වනු ලබනවා. ගබ්සාවක් සිදු වීමට මෙන්ම සිදුකිරීමටත් හේතුකාරණා බොහොමයක් බලපනෙවා...෴