highlights
14861 Audio Programmes | 34 Program Languages | 45 Program Themes | 154 CR Stations | 56 CR Initiatives | and growing...

Hitha Mithuru Hendewa (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

***හිතමිතුරු හැන්දෑව*** විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකේය ජනතාව සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ සුව දුක් තොරතුරු මුලු ලොවටම කියන වැඩසටහනකි.    

IT Sir (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

****IT Sir*** ලෝක වාසී සිංහල ජනතාවගේ තොරතුරු තාක්ෂණික ඌනතාවය විසඳීමට සරල සිංහලෙන් තොරතුරු තාක්ෂණික පාඩම් උගන්වන වැඩසටහනකි. මෙහිදී රන්සර අසන්නන්ට තොරතුරු තාක්ෂණික සම්බන්ධයෙන් ඇතිවන යම් යම් ගැටලු සජීවීව අප හා සම්බන්ධ වී විසඳා ගැනීමට හැකි වැඩසටහනකි.     

Ransara Praweshaya (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

Ransara Radio programme Supported for job vacancy. රන්සර රේඩියෝ රැකියා ඇබෑර්තු සදහා ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි.

Lowa Wata Aurudu (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

***රන්සර ලොව වටා අවුරුදු*** ලොව වටා සිටින ශ්‍රී ලාංකීය ජනතාව එකට එක්වන ලෙස සංවිධානය කරනලද අවුරුදුඋත්සව සදහා රන්සර මාධ්‍යය අනුග්‍රහය ලබාදීම තුළින් මගින් මුලු ලොවටම එම අවුරුදුඋත්ස‍වයේ සජීවී තොරතුරු ගෙන ගිය වැඩසටහනකි.    

Ransarin Parisarayata (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

Negombo which was once a trading port for Portuguese and Dutch is situated by the shores of a lagoon by the same name in SriLanka. It is a small town which is situated in Ja-Ela divisional secretariat in Gampaha District of the Western Province of the country.

The village is approximately 30 kilometers north of Colombo in SriLanka. This coastal wet land is 6,232 ha in extent and is populated by almost 65,000. It is located at the mouth of the Negombo Lagoon which is just 10 kilometers away from the international airport.

Ransarin Parisarayata (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

සුන්දර ශ්‍රී ලංකා - ස්වභාවික සෙෘන්දර්ය හෙබි සුන්දර රටක් ලෙස ඈත අතීතයේ සිටම ලෝකය පුරා ප්‍රකටව පවතින අපේ රට, ඉන්දියන් සාගරයේ මුතු ඇටය,ධර්මද්වීපය,සිලෝන්, තම්බපන්නී, ඉන්දියාවේ තදුළු බින්දුව යන විරුදාවලින් ප්‍රකව ටී සිටියා. වසර 2500 කට වඩා පැරණි ඉතිහාසකට උරුමකම් කියන, සංස්කෘතික,ස්වාභාවික,පෙෘරාණික අතින් ඉහළම ස්ථානක වැජඹෙන මේ සුන්දර සංචාරක පුරවරයක් බදුය. ලොව සුන්දරම රටවල් අතුරින් සුන්දරතම දිවයිනක් වන ශ්‍රී ලංකාව මිහිපිට පාරාදීසයකි.


   

Ransarin Parisarayata (Tamil)   
Creative Commons Attribution-NonCommercial


Sri Lanka is a paradise of lush and exotic wonders. One such haven is the Jathika Namal Uyana, situated in the village Ulpathgama (which means village of springs). Jathika Namal Uyana is a range of seven hills.

Among those hills lies the Pink Quartz ridge shimmering and sparking in the sunlight. This park is a place where history merges with natural beauty .It was initially built as a sanctuary for the monks during king evanampiyatissa’s era.

Ransara Praweshaya 02 (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

Ransara Radio programme - Praweshaya. found job vacancy ....රැකියා සොයන අයට මෙන්ම රැකියා පුරප්පාඩු දැන්වීම් සදහා ආයතන සදහා ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි.    

Our Community Service (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

***අපගේ ප්‍රජා සේවාවන්*** විදේශ ගතවී සිටින රෝගී දරුවෙක් සදහා ශ්‍රී ලංකාවේ දේශිය වෛද්‍යය ක්‍රමයන් මගින් එම රෝගය සුව කර ගැනීමට දේශිය වෛද්‍යවරයෙක් සොයාදීම සදහා රන්සර රේඩියෝව මගින් කරනලඳ ප්‍රජා සේවයකි.     

Sadaham Sewana (Sinhala)   
Creative Commons Attribution-NonCommercial

***සදහම් සෙවන*** ජීවිතයේ ගැටලු වලට ධර්මාණුකූලව පිළිතුරු දෙන වැඩසටහනක් වන අතර නවසීලන්තයේ භන්තේ ජිනාලංකාර හිමියන් විසින් රසිකයන්ගේ ගැටලු වලට පිළිතුරු දෙනු ලැබේ.    

Ranasara

Content is yet to be updated by the station.

Content is yet to be updated by the station.

Content is yet to be updated by the station.

Content is yet to be updated by the station.

Content is yet to be updated by the station.


Phone:
Email:

Org. / Institution :
Language : NA