highlights
14869 Audio Programmes | 34 Program Languages | 45 Program Themes | 156 CR Stations | 56 CR Initiatives | and growing...

Women and Development - (Episode-16) ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

කාන්තාවන්ට සංවර්ධනය උදෙසා කාන්තාවට අධ්‍යාපනයේදී මෙන්ම රැකියා අවස්ථාවන් ලබා ගැනීමේදී සමාන අයිතිවාසිකම් ලබා දීම By framing women to their traditional roles as mothers and housewives they are unable give their full effort to the development of the economy as citizens. In order to overcome this gender equality should be practiced in every sphere of the society.

Women and health - (Episode-17) ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

පවුක් තුළ පැවිතිය යුතු වැදගත්ම සාධකය වන්නේ සෙෘඛ්‍ය මට්ටම හොදින තිබීමයි. නමුත් පවුල තුල කාන්තාවට ලැබිය යුතු පෝෂණමය ප්‍රමාණය නොලබී යයි....... It is important to equally share food, responsibilities and any other house hold matters both by the husband and wife within the family

Women and property ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

දේපල වල වගකීම ඇත්තේ වැඩියෙන්ම ලැබී ඇත්තේ පවුලේ පිරිමි උදවියටයි. නමුත් කාන්තාවක ් පවුලක් නඩත්තු කිරීමට ගන්නා වෙහෙස හා මන්සිය දේපල වටිනාකමට වඩා ඉතාමත් වැඩියි Property is mainly owned by males in the country. They do not want to involve women in developing the property. Though by law after the death of the husband the wife inherits half of his property and the other half goes to the children, what we often see is that it is the sons in the family that maintain the property and its benefits. Isn’t a woman’s effort to bring up her family is much more valuable than property?

Human Rights ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

සියලුම මිනිසුන්ට ගරැ කරන, සියලුම ජාතීන්ට ගරැ කරන සියලුම ආගම් වලට ගරැ කරන සමාජයක් බිහි කිරීම අප සැමගේ යුතු කමයි. සියළුම මිනිසුන්ට මෙන්ම සත්වයන්ටද ජීවත් වීමට අයිතියක් ඇත.එම අයිතිය සුරැකීමට අපේ යුතුකමකි. වගකීමකි.

Reproductive health ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

මවක් වීමට සිටින කාන්තාවන් නොවරදවාම සායන වලට යායුතුය. ඇයට අවශ්‍ය විවේකය ලබා දිය යුතුය. ගැබිනි මවක් මෙන්ම පවුලේ සියලු දෙනාම සහ මුලු සමස්ත පුරවැසියන්ද ප්‍රජනන සෙෘඛ්‍ය ගැන සැලකිලිමත්,දැනුවත් වියයුතුය.

Women in the fishing industry ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

ධීවර පවුල් වල සිටින කාන්තාවන් එම කර්මාන්තය සදහා ලබාදෙන ශුමදායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී කිහිප ආකාරයකින්ම සිදුවන ධීවර ක ර්මානතය කොයි ආකාරයකින් මුහුදු ගියද තම ස්වාමි පුරැෂයා දියඹේ ගත කරන කාලයේද සියි පවුලේ බර කරට ගෙන කටයුතු කරනවා මෙන්ම ඉන් පසු වෙළදාම් කටයුතු වලදීද සිය ශ්‍රම දායකත්වය ඉහළින්ම ලබා දේ. අගේ ශ්‍රමයට සරිලන වටිනාකම ඇයට ලබා දිය යුතු කාලය එලඹ ඇත.

Domestic Violence - (Episode-25) ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

සමස්ථ පුරවැසියන් ගෙන් 60%ක් ම ගෘහස්ථ හිංසනයට ලක් වනවා. ශාරීරිකව මෙන්ම,මානසික,ආර්ථික,ලිංගික හිංසනයන්ද ප්‍රචන්ඩත්වයේම කොටස්. මෙය පිටු දැකීම සදහා ඔබේ දායකත්වය ඉතා වැදගත්ය.

Conflict ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

යුද්ධය නිසා සීමා වී ඇති මිනිස් අවශතා, යුද්ධය නිසා විනාශ වූ මිනිස් ජීවිත,යුද්ධය නිසා අසරණ වූ ජීවිත මේ සියල්ලගෙන්ම මිදිය යුතු කාලය එළඹ ඇත.යුද්ධය නිමාකර සාමය මිහිමත පණනංවන්නට අපිද පෙළ ගැසෙමු.

Free Trade Zone Women Workers - (Episode -27) ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

විදේශ විනිමය සපයන අංශ අතුරින් දෙවන ස්ථානයේ ලා සැලකෙන්නේ ඇගලුම් කර්මාන්තයයි. මෙහිදී ඇගලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් අතුරින් කාන්තා දායකත්වය 75% පමණ වේ. මොවුන්ට කර්මාන්තශාලා වල මෙන්ම පිටදීද සිදුවන හිංසාවන් හිරිහැරයන් ගැන අප සැලකිලිමත් විය යුතුය. ඔවුන් අපේම සහෝදරියන් සේ සලකා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය, ලබා දිය යුතුය.

Dowry - (Episode-36) ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

ලංකාවේ සාමුප්‍රධායික කරැණු අතරින් විවහයේදී කාන්තාවගේ පාර්ශවයෙන් පිරිමි පාර්ශවය සදහා ලබා දෙන දෑවැද්ද කාන්තාව පීඩාවට පත් වන තවත් අවස්ථාවකි. අසල්වැසි ඉන්දියාවේ මෙය නීතියෙන් තහනම් කර තිබෙනවා. නමුත් දෑවැද්ද නිසා පීඩාවට පත්වන කාන්තාවන් අනන්තවත් අප සමාජයේ දක්නට ලැබෙනවා.

Sinhala

46 Programme(s)

Sinhala is also known as Sinhalese language and is the official language spoken in Sri Lanka. Sinhala along with Pali has contributed to the development of rich Buddhist literature. Sinhala has its own writing system which belongs to Brahmi script.